Admission Download - Bachelor of Arts General (External) Degree Part I - 2015 & 2019 (2015 Repeat)


  • ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ප්‍රථම භාග 2015 හා 2019 (2015 පුනර්) පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය මෙමගින් භාගත කල හැකිය.
  • නිවැරදිව ලෙස අයදුම්පත්‍රය පුරවා අඳාල ගෙවීම් සිදු කර ඇති අයඳුම්කරුවන්ට මෙම විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් තැපැල් මඟින් ද ඔබ වෙත ලැබීමට සලස්වා ඇත.
  • වෙබ් පිටුවෙන් බාගත කරනු ලබන ප්‍රවේශ පත්‍රය හෝ තැපැල් මඟින් ඔබ වෙත ලැබෙන ප්‍රවේශ පත්‍රය යන දෙකෙන් එකක් පමණක් භාවිතා කොට අත්සන සහතික කරවා විභාගයට ඉදිරිපත් කළ යුතුය.
  Clear