Slip Generator

Instructions / උපදෙස්

  • Candidates are strictly advised to feed correct informations. University is not responsible for any payments without correct information and reference number. ( In here reference number means 15 digit number)
    මෙම වෙබ් අඩවිය හරහා මුදල් වවුචර්පත බාගත කිරීමේදී එයට අදාල නිවැරදි තොරතුරු ඇතුලත් කරන මෙන් ඉල්ලා සිටින අතර, වැරදි තොරතුරු ඇතුලත් කිරීමෙන් ලැබෙන යොමු අංකය හරහා සිදු කරන්නා වූ ගෙවීම් පිලිබඳ විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.
    ( මෙහි යොමු අංකය යනු අංක 15 කින් සමන්විත වූවකි.)

  • From this students can get bank payment vouchers which is generate only for DCEU offered courses.
    තවද, මෙම වෙබ් අඩවිය හරහා දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයට අදාල නව පාඨමාලා සඳහා ගෙවීම් වවුචර්පත් ලබා ගැනීම සඳහා භාවිතා කල හැක.

  • To get payment voucher, first please select your payment type and then fill the other * marked details. Then click on view button to get your voucher. Please note that, use only English to fill the details
    ගෙවීම් වවුචරය ලබා ගැනීම සඳහා, ප්‍රථමයෙන් ගෙවීම් ආකාරය තෝරන්න. පසුව * ලෙස සලකුණු කල කොටස් සඳහා තොරතුරු නිවැරදිව ඇතුලත් කොට ""view" button click කරන්න.මෙහි සියලුම කොටස් ඉංග්‍රීසියෙන් පිරවිය යුතුය.